සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

සදනී – ඊලගට බලාපොරොත්තු වන්න

with 4 comments

සදනී , අද මම ඔයාව දැක්කා,ඔයත් මාව දැක්කා.අපි දෙන්නා නොහදුන වුන් වගේ දෙපැත්තට ගියා.සමහරවිට ඔයා මාව දකින්නේ නැතුව ඇති ඒත් මම ඔයාව දැක්කා.ඒත් මට ඔයා එක්ක කතා කරන්න , අඩුම ගානේ හිනාහෙන්නවත් බැරි වුණා සමහරවිට ඒ මගේ උද්දච්ච කම හින්දා නිසා වෙන්න ඇති කියලා ඔයා හිතනවා ඇති.ඇත්තෙන්ම මම දන්නේ නැ ඇයි මට ඔයත් එක්ක හිනා වෙන්න බැරි ඇයි කියලා මේ අවුරුදු පහට අපි දෙන්නා කොච්චර මූණට මූණ හම්බ වෙලා ඇතිද ? කොච්චර සැරයක් අහක බලන් යන්න ඇත්ද ?

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. ‍ෆිල්ම් එකක ට්‍රෙලර් එක වගේ නේද? කවද්ද දැං මහජන ප්‍රදර්ශනේ?

    නවම්

    2011 පෙබරවාරි 10 at ප.ව. 12:13

  2. කෝ බං soon කිව්වට ඉක්මනට දාපන්කෝ.බලාගෙන ඉන්නේ……

    අපරාජිතයා :::: Aparajithaya

    2011 පෙබරවාරි 13 at ප.ව. 5:15


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: